Kitchen
චයිනීස් ෆ්‍රයිඩ් රයිස්
අවශ්‍ය දේ:-
ᴥ බාස්මතී හාල් 500 g
ᴥ බිත්තර 2
ᴥ තම්බාගත් මස් 100 g
ᴥ ඉස්සන් 100 g
ᴥ ග්‍රීන් පීස් 50 g
ᴥ සෝයා සෝස් මේස හැඳි 1
ᴥ කුඩාවට කපාගත් රට ළූණු 100 g
ᴥ අගල් එකක පමණ ඉගුරු කැබැල්ලක් සහ සුදු ළූනු බික් 5(අඹරාගත්)
ᴥ ලුණු
ᴥ තෙල් මේස හැඳි 3
ᴥ සිහින්ව ලියාගත් ළූණු කොළ 50 g
සාදන ක්‍රමය:-
පළමුව හාල් හොඳින් සෝදා බෙරි නොවන සේ පිසගන්න. මස් තම්බා කටු ඉවත් කර කුඩා කැබලි වලට කපාගන්න.
තෙල් ස්වල්පයක් ලිප තබා එයට ගසාගත් බිත්තරයක්, ළූණු කොල හා ලුණු ස්වල්පයක් එක්